Sunday, October 17, 2010














ඉතින් ඔයාලට පුදුමයිද?  අපටත් Sales man වෙන්න පුලුවන්.
මෙ බලන්නකො ඉතින් මගෙ වැඩ.
ඕ0.. මට ID එකකුත් තියෙනවා.
ඇත්තම කියනවනම් අද පොඩ්ඩක් වැඩ වැඩියි.
ඒකයි මම කේන්ති මූඩ් එකෙන්....
ගණන් ගන්න එපා අපි  ඉතින්
අහිoසකයිනෙ කවදත්...

I,
MrDg.Salesman

No comments: