Sunday, October 17, 2010















හායි..
ම0 මේ අපේ බේබිගෙ ලැප් එකට ල0 වුනා.
හොරාට face book යන්න හදන්නෙ.
පොඩි ෆිල්ම් එකකුත් බාගන්න ඕනි...
 ඔක්කොම මලා..ආවොත්

Tomyy

















අනේ බලන්නකො මගේ ලැප් එකේ
පොඩි අවුලක්....
Net beans  ඕපන් වෙන්නෙම නෑනෙ..
ෂික්...මාර අප්ස්ට්...

Puppy















හායි......Every බොඩී
Sometime,ඔයාල මාව දන්නවත් ඇති...
Really කිව්වොත් මට ඕනි Smart වෙන්න.
මන් හිතන්නෙ මට දැන් Victory පෙනුමක් ඇති කියල...

Mr. YongRat













ඉතින් ඔයාලට පුදුමයිද?  අපටත් Sales man වෙන්න පුලුවන්.
මෙ බලන්නකො ඉතින් මගෙ වැඩ.
ඕ0.. මට ID එකකුත් තියෙනවා.
ඇත්තම කියනවනම් අද පොඩ්ඩක් වැඩ වැඩියි.
ඒකයි මම කේන්ති මූඩ් එකෙන්....
ගණන් ගන්න එපා අපි  ඉතින්
අහිoසකයිනෙ කවදත්...

I,
MrDg.Salesman

Saturday, October 9, 2010















මට පත්තරයක් අහු උනා.
ඇත්තමයි කියවන්න නම් දන්නෙ නෑ.
ඒත් අපටත් පුළුවන් රූප බලල තේරුම් ගන්න..
මම,
The Monkey















ඉතින් බලන්නකො අපේ ධාවන තරගය...
අපි දෙන්න තමයි ඉස්සරහින්ම දුවන්නෙ.
මගේ පස්සෙන් එන යාලුවා ටිකක් තරහින් වගේ ..

මම,
The Dog
ආයුබෝවන්















ඉතින් අපි
අපේ ලෝකයෙන් හමුවෙමු...


මම,
The Cat.