Monday, November 14, 2011

අපටත් කතා කරන්න පුළුවන් වුනා නම්......

ජීවිතෙත් මහම මහ පුදුමාකාරයි....මිනිස්සු, සත්තු ගහකොළ, ඇළ දොල ගංගා,මේ ඔක්කොම එකිනෙකට වෙනස් ...ඒ අතරින් මිනිස්සුනෙ අප්ප තේරුම් ගන්නම බැරි......සත්තු අපිව ගනන් ගන්නෙම නෑනෙ...අපටත් හැගීම් දැනීම් තියෙනවා. එක වෙලාවකට හිතෙනවා අපටත් කතා කරන්න පුළුවන් වුනා නම්......